Sunday, February 3, 2013

බයයි මට...








මා වාගේ පරිස්සමට බලාගනීදැයි...
ඉර හඳ දිවුරා සපත වී ලඟින් නොඉඳීවි...
පාළුව දුක දැනෙනා කල සෙත් කවියක් නොවේවි යැයි...
හීතල වූ කඳුලට උණුසුම් සිනා මඟහරීවි යැයි...


මා ආදරෙන් නොලැබුන සතුට ඔහු ලඟ නොතිබේවියැයි...
මට දුන් දුක කිසිදා ඔබ වෙත ලංවේවි යැයි...
ඔබ යහපත සිතා වෙන්වූවා මුත් රිදුනු හදින්...
තවමත් හද තැවෙයි ඔබට අවැඩක් වේදෝ සිතා...



No comments:

Post a Comment